✅ සඳුදා දිනවල පස්වරු 7.00 - 9.00 සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ. ✅ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලෙස දරුවන් වෙත යවනු ලැබේ.✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි.
🛑සඳුදා - සමීර සුබසිංහ ගුරුතුමා ✅ සිංහල ✅ ගණිතය ✅ පරිසරය ✅ ඉංග්‍රීසි ✅ දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ.