✅මූලික සිද්ධාන්ත කෙටි ක්‍රම සහිතව. ✅පහසුවෙන් වේගයෙන් ගණිත ගැටලු විසඳීමට හුරු කිරීම.
සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර ලිවීමේ කලාවෙන් ඔබ්බට යමින් Shadow Test, Monthly Test ආදියට මුහුණ දීමට අවස්ථාව ලැබීම සහ Digital ක්‍රමයට පිළිතුරු සැපයීමට ඔබට අවස්ථාව හිමි වේ. . ✅ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමෙන් අනතුරුව දරුවාට ම තමා පිළිබඳ ස්වයං ඇගයීමක් කළ හැකිවීම. . ✅පුද්ගලිකව තමා වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ කුමන සිද්ධාන්ත කොටස ද යන්න පැහැදිලිව අවබෝධ වීම. . ✅ සරල ක්‍රම, කෙටි ක්‍රම සමඟ බුද්ධි පරීක්ෂණ සහ විභ්‍යවයතාමාන සාකච්ඡා කිරීම.