හැමදාම වගේ මෙවරත්, පරිසරයට හොඳම සම්මන්ත්‍රණය අපෙන්....
ශිෂ්‍යත්ව විභාගයෙන් පරිසරය විෂයට ලකුණු 30 ම ගන්න, මෙවරත් සමනල දැනුම පරිසර සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න....
👉 පරිසරය විෂයේ ගැටලු සියල්ල නිරාකරණය කරන පරිසරය පුනරීක්ෂණ සම්මන්ත්‍රණය
ජුනි මස 15 දින
උදෑසන 8.30ට පැවැත්වේ.
2025 ඉලක්ක 1000 කට්ටලයේ ඇති ප්‍රශ්න පත්‍ර අංක 01, 03, 05, 07, 09 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළ පටිගත දේශන ලබා දීම.
✅ සඳුදා දිනවල පස්වරු 7.00 - 9.00 සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ. ✅ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලෙස දරුවන් වෙත යවනු ලැබේ.✅ මෙම පංතිය Zo...
✅මූලික සිද්ධාන්ත කෙටි ක්‍රම සහිතව. ✅පහසුවෙන් වේගයෙන් ගණිත ගැටලු විසඳීමට හුරු කිරීම.
හැමදාම වගේ මෙවරත්, පරිසරයට හොඳම සම්මන්ත්‍රණය අපෙන්.... ශිෂ්‍යත්ව විභාගයෙන් පරිසරය විෂයට ලකුණු 30 ම ගන්න, මෙවරත් සමනල දැනුම පරිසර සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න.... 👉 පරිසරය ව...
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ බොහෝ දරුවන් අපහසුතාවයටත් අසීරුතාවයටත් පත්වන ප්රශ්නය තමයි නිර්මාණාත්මක වාක්‍ය ලිවීම රචනා පොත් රැගෙන වැඩිහිටි ආචාර්ය මහාචාර්යවරුන් විසින් ලියා පළ කළ ...