ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ බොහෝ දරුවන් අපහසුතාවයටත් අසීරුතාවයටත් පත්වන ප්‍රශ්නය තමයි නිර්මාණාත්මක වාක්‍ය ලිවීම රචනා පොත් රැගෙන වැඩිහිටි ආචාර්ය මහාචාර්යවරුන් විසින් ලියා පළ කළ රචනා සිය ගණන් කට පාඩම් කර ගත්තත් විභාගයේ දී ලකුණු 6ම ලබා ගැනීමට තරම් සාර්ථක වැකි තුනක් ලියා ගැනීමට හැකි නොවේ.
නිර්මාණාත්මක වැකි ලිවීම වෙන ම පාඩමකි...
ඉතින් ඔබේ දරුවා නිර්මාණාත්මක වැකි ලිවීමේ දක්ෂයකු කරවන්නට නම් සහභාගී විය යුතු ලංකාවේ හොඳ ම සාර්ථක ම වැඩමුළුවට දැන් ම ලියාපදිංචි වන්න. පළමු පියවරේ සිට අවසන් පියවර තෙක් ක්‍රමානුකූල ව සහ ඉතා ම පැහැදිලි ව උගන්වන රචනා සම්මන්ත්‍රණය
✅ සඳුදා දිනවල පස්වරු 7.00 - 9.00 සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ. ✅ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලෙස දරුවන් වෙත යවනු ලැබේ.✅ මෙම පංතිය Zo...
✅මූලික සිද්ධාන්ත කෙටි ක්‍රම සහිතව. ✅පහසුවෙන් වේගයෙන් ගණිත ගැටලු විසඳීමට හුරු කිරීම.
හැමදාම වගේ මෙවරත්, පරිසරයට හොඳම සම්මන්ත්‍රණය අපෙන්.... ශිෂ්‍යත්ව විභාගයෙන් පරිසරය විෂයට ලකුණු 30 ම ගන්න, මෙවරත් සමනල දැනුම පරිසර සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න.... 👉 පරිසරය ව...
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ බොහෝ දරුවන් අපහසුතාවයටත් අසීරුතාවයටත් පත්වන ප්‍රශ්නය තමයි නිර්මාණාත්මක වාක්‍ය ලිවීම රචනා පොත් රැගෙන වැඩිහිටි ආචාර්ය මහාචාර්යවරුන් විසින් ලියා පළ කළ ...