🛑 ජූලි 5 දින සිට සිකුරාදා දිනවල සවස 6.30 ට . ✅ලංකාවේ ප්‍රවීණතම ගුරුවරුන් දස දෙනෙක් මෙහෙයවන දැවැන්තම online සම්මන්ත්‍රණ මාලාව . 🌟 ජූලි 05 - සරත් ආනන්ද 🌟 ජූලි 12 - මංජුල ගනේපොල 🌟 ජූලි 19 - නාමල් රත්නයක 🌟ජූලි 26 - විමුක්ති දසනායක 🌟 අගෝ. 02 - නිරෝශන ගමගේ 🌟අගෝ. 09 - මංජුල මහේන්ද්‍ර 🌟අගෝ. 16 - සරත් කුමාර 🌟 අගෝ. 23 - සමීර සුබසිංහ 🌟 අගෝ. 30 - චන්ද්‍රිකා ප්‍රියංගනී 🌟සැප්. 06 - දිනේෂ් චන්ද්‍රසේන . 💰ඉඟි කට්ටලය දැනටමත් මිලදීගෙන ඇත්නම් සම්මන්ත්‍රණ මාලාව සඳහා පමණක් ගාස්තුව රු. 500
✅ 2024 ශිෂ්‍යත්වයට අදාළ අනුමාන ඉඟි ප්‍රශ්න කට්ටලය සාකච්ඡා කරනු ලැබේ. ✅ ශිෂ්‍යත්වයට අදාළ සියලුම ප්‍රශ්න රටා ආවරණය කෙරේ. ✅ දක්ෂ දේශක මඩුල්ලක් යටතේ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
හැමදාම වගේ මෙවරත්, පරිසරයට හොඳම සම්මන්ත්‍රණය අපෙන්.... ශිෂ්‍යත්ව විභාගයෙන් පරිසරය විෂයට ලකුණු 30 ම ගන්න, මෙවරත් සමනල දැනුම පරිසර සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න.... 👉 පරිසරය ව...
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ බොහෝ දරුවන් අපහසුතාවයටත් අසීරුතාවයටත් පත්වන ප්රශ්නය තමයි නිර්මාණාත්මක වාක්‍ය ලිවීම රචනා පොත් රැගෙන වැඩිහිටි ආචාර්ය මහාචාර්යවරුන් විසින් ලියා පළ කළ ...