🛑 ඉරිදා දිනවල පස්වරු 6.00 ( ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව )
🛑 සඳුදා දිනවල පස්වරු 6.30 ( සිද්ධාන්ත )
.
✅ සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ.
✅ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ නිබන්ධන දින දෙකකට පෙර PDF ආකාරයට වේලාසන ලබා දෙනු ලැබේ.
✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි.
✅ Class recoding ලබාදේ.
✅ දිවයිනේ විශිෂ්ටත්යින් බිහිකළ සරත් ආනන්ද ගුරුතුමා විසින් දින 40 විශේෂ පංතිය මෙහෙයවනු ලබයි .
✅ ශිෂ්‍යත්වයට අදාළ සියලුම ප්‍රශ්න රටා ආවරණය කෙරේ.
හැමදාම වගේ මෙවරත්, පරිසරයට හොඳම සම්මන්ත්‍රණය අපෙන්.... ශිෂ්‍යත්ව විභාගයෙන් පරිසරය විෂයට ලකුණු 30 ම ගන්න, මෙවරත් සමනල දැනුම පරිසර සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න.... 👉 පරිසරය ව...
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ බොහෝ දරුවන් අපහසුතාවයටත් අසීරුතාවයටත් පත්වන ප්රශ්නය තමයි නිර්මාණාත්මක වාක්‍ය ලිවීම රචනා පොත් රැගෙන වැඩිහිටි ආචාර්ය මහාචාර්යවරුන් විසින් ලියා පළ කළ ...