2024 ශිෂ්‍යත්ව ඉඟි අනුමාන සම්මන්ත්‍රණ මාලාව

Price: Rs. 1,000.00

Not Available
  • CategoryGrade 05
  • Link View
  • Start Date20 Jun 2024
  • StatusNot Available

2024 ශිෂ්‍යත්ව ඉඟි අනුමාන සම්මන්ත්‍රණ මාලාව

Course Description

🛑 ජූලි 5 දින සිට සිකුරාදා දිනවල
සවස 6.30 ට
.
✅ලංකාවේ ප්‍රවීණතම ගුරුවරුන් දස දෙනෙක් මෙහෙයවන දැවැන්තම online සම්මන්ත්‍රණ මාලාව
.
🌟 ජූලි 05 - සරත් ආනන්ද
🌟 ජූලි 12 - මංජුල ගනේපොල
🌟 ජූලි 19 - නාමල් රත්නයක
🌟ජූලි 26 - විමුක්ති දසනායක
🌟 අගෝ. 02 - නිරෝශන ගමගේ
🌟අගෝ. 09 - මංජුල මහේන්ද්‍ර
🌟අගෝ. 16 - සරත් කුමාර
🌟 අගෝ. 23 - සමීර සුබසිංහ
🌟 අගෝ. 30 - චන්ද්‍රිකා ප්‍රියංගනී
🌟සැප්. 06 - දිනේෂ් චන්ද්‍රසේන
.
💰ඉගි කට්ටලය සහ අනුමාන කලාපය සමඟ සම්මන්ත්‍රණ ප්‍රවේශය නිවසටම ගෙන්වා ගැනීමට ගාස්තුව රු. 2000
💰ඉඟි කට්ටලය දැනටමත් මිලදීගෙන ඇත්නම් සම්මන්ත්‍රණ මාලාව සඳහා පමණක් ගාස්තුව රු. 1000

Content Details

✅ 2024 ශිෂ්‍යත්වයට අදාළ අනුමාන ඉඟි ප්‍රශ්න කට්ටලය සාකච්ඡා කරනු ලැබේ.
✅ ශිෂ්‍යත්වයට අදාළ සියලුම ප්‍රශ්න රටා ආවරණය කෙරේ.
✅ දක්ෂ දේශක මඩුල්ලක් යටතේ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.

Instructors Details
විමුක්ති දසනායක
  • ශිෂ්‍යත්ව දේශක
දිනේෂ් චන්ද්‍රසේන
  • වසර ගණනාවක පාසල් ගුරුවරයකු වශයෙන්ම අත්දැකීම් ඇත. උපාධිධාරියෙකි.
මංජුල ගනේපොල
  • විද්‍යාවේදී ( විශේෂ ) පශ්චාත් උපාධි ඩිප්ලෝමා
නිරෝශන ගමගේ
  • 6 සිට 11 ශ්‍රේණි දක්වාම ගණිත ගුරුවරයෙකි
සරත් ආනන්ද
  • ලංකාවේ ප්‍රසිද්ධතම ශිෂ්‍යත්ව ගුරුවරයෙකි.
සමීර සුභසිංහ
  • ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරයෙකි
Related Courses

Courses You May Like