ගණිත ගැටලු හා විභ්‍යතාමාන සම්මන්ත්‍රණය (G3) 01 - 2026

Price: Rs. 500.00

  • CategoryGrade 03
  • Link View
  • Start Date17 Mar 2026
  • StatusAvailable

ගණිත ගැටලු හා විභ්‍යතාමාන සම්මන්ත්‍රණය (G3) 01 - 2026

Course Description

🛑 2026.03.31 දින සවස 03.30 සිට ✅ වාර පරීක්ෂණවලට ඉහළ ම ලකුණු ලබා ගැනීම, 2028 ශිෂ්‍යත්ව විභාගයට හොඳින් සූදානම් වීම, ශිෂ්‍යත්ව විභාගයට අත්දැකීම් එක් කර ගැනීම✅ ගණිත ගැටලු හා විභ්‍යතාමාන සම්මන්ත්‍රණය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි. ✅ සම්මන්ත්‍රණයේ recoding ලබාදේ. ✅නිරෝෂන් ගමගේ ගුරුතුමා විසින් මෙහෙයවයි

Content Details

ශිෂ්‍යත්ව විභාගයට සහ වාර විභාගයට පැමිණිය හැකි බුද්ධි පරීක්ෂණ ගැටලු, විභ්‍යතාමාන සරලව විසඳීමේ ක්‍රම, විභාග රටාවේ ප්‍රශ්න රටාව ආදිය ප්‍රශ්න පත්‍රයක් තුළින් ආවරණය කරනු ලැබේ.

Instructors Details
Related Courses

Courses You May Like