✅ බදාදා දිනවල පස්වරු 4.00 - 5.30
✅ සෙනසුරාදා දිනවල පෙරවරු 10.00 -12.00
✅ සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ.
✅ සතියට දින දෙකක් වැඩ කරන පංතිය.
✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි.
🛑 බදාදා - මේනකා සුගතදාස
🛑 සෙනසුරාදා - හංසනී දිසානායක
.
✅ සිංහල
✅ ගණිතය
✅ පරිසරය
✅ දෙමළ යන සියලුම විෂයයන් ආවරණය කෙරේ.