හඳුන්වා දීම
.
✅ මෙම පාඨමාලාව මූලීක වශයෙන් ම ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද්දකි.
.
✅ මෙහි දී දරුවාට ආත්ම විශ්වාසයකින් යුතුව ඉංග්‍රීසි භාෂාව හසුරවා කථා කිරීම, සවන් දීම, කියවීම සහ ලිවීම යන සියළු අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කර ඇත.
✅ මෙම පාඨමාලාව සෙසු සාම්ප්‍රදායික පාඨමාලාවලින් වෙනස් වනුයේ දරුවා ඉගෙනුම් කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ LMS (ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය/ අධ්‍යයන කටයුතු සඳහා සකසන ලද විශේෂ Web අඩවිය) මඟින් වීමයි.
✅ සුවිශේෂි වූ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ පළපුරුදු ඉංග්‍රීසි උපදේශකවරියක වන සංකපාලී රණසිංහ ගුරුතුමිය විසින් ය. පාඨමාලාව පුරාවට ම දරුවාගේ ඉංග්‍රීසි උච්චාරණය පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරමින් ප්‍රායෝගික අභ්‍යාස රැසක් දරුවා මුල් කරගනිමින් සිදු කරනු ලබන අතර පසුගිය වසර දෙක තුළ දී ද පවත්වනු ලැබූ පාඨමාලාවන් හී දී ද සාර්ථක ප්‍රතිඵල පෙන්වා දී ඇත.
2. පාඨමාලා අරමුණු සහ පාඨමාලාව තුළින් දරුවාට ලැබෙන ප්‍රතිලාභ
.
✅ දරුවාට ඉංග්‍රීසි භාෂාව කෙරෙහි ඇති චකිතය/ බිය නැති කර චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට, ආත්ම විශ්වාසය ගොඩ නගනු ලබයි.
.
✅ ඉංග්‍රීසි භාෂාව සවන්දීම, කථනය, කියවීම, ලිවීම යන අංශ කෙරෙහි අවධානය යොමු කිරීම. (මෙහි දී ඇති විශේෂත්වය වන්නේ දරුවන්ගේ ඉංග්‍රීසි කියවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා Reading log භාවිතා කිරීමයි.)
.
✅ පාඨමාලාව අවසානය වන විට Tongue Twisters ක්‍රම 26ක් දරුවාට තනිව ම කීමට හැකියාව ලැබීම.
.
✅ මූලීක ව්‍යාකරණයන් පැහැදිලි කිරීම.
.
✅ සියළු කරුණු, ප්‍රායෝගික අභ්‍යාසයන් මත පදනම් ව දරුවාට විඩාවක් නොදැනෙන පරිදි ඉගැන්වීම.
.
✅ සෑම දරුවෙකු කෙරෙහි ම පුද්ගලික අවධානය යොමු කිරීම නිසා අපැහැදිලි විෂය කරුණු ඍජුව ගුරුවරයාගෙන් අසා දැන ගැනීමට හැකි වීම.
.
✅ දෙමාපිය රැස්වීම් ඇසුරෙන් දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම.
.
✅ සම්පූර්ණ පාඨමාලාව සඳහා අවශ්‍ය නිබන්ධන කට්ටලය සහ පාඨමාලා පටිගතකිරීම් (Recording) ලබා දීම.
.
✅ සතිපතා පැවැත්වෙන ප්‍රශ්නාවලී හා පැවරුම් තුළින් දරුවාගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම.
.
✅ පාඨමාලා කාලය පුරාවට ම LMS භාවිතා කිරීම පිළිබඳ දරුවාට අත්දැකීමක් සහිත පූර්ණ අවබෝධයක් ලැබීම. එහි ඇති වටිනාකම දරුවාට වර්තමානයට මෙන් ම ඉදිරි අනාගතයට (එනම් විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරන LMS පිළිබඳ අවබෝධයක් කුඩා කාලයේ සිට ම ලබා දීම) ඉතා වැදගත් වේ.
✅ මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ සහ වචන මාලාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම.
✅ විශ්වාසයකින් යුතු ව රැස්වීම්වල කතා පැවත්වීමට, කවි හා ගීත ඉදිරිපත් කිරීමට හැකි වීම.
✅ Tongue Twisters 26 ක් සමඟින් වචන උච්චාරණය කිරීමේ හැකියාව තිබීම.
✅එදිනෙදා ජීවිතය තුළ භාවිතා කරන සංවාද තනිව කියවීමට හැකි වීම.
✅ දරුවා සතු ඉංග්‍රීසි භාෂාව අඛණ්ඩ ව ඉගෙනීම සහ වැඩිදියුණු කර ගැනීම සඳහා පදනමක් ඇති වේ.
FAST ENGLISH – මාස 3ක විශේෂ පාඨමාලාව 📅 පන්ති ආරම්භය: සැප්තැම්බර් 5 (සෙනසුරාදා) 🕟 වේලාව- සවස 4.30 💻 පන්ති ක්‍රමය- Zoom Online ⏳ පාඨමාලා කාලය- මාස 3 🗓️ පන්ති කාලසටහන ...
හඳුන්වා දීම . ✅ මෙම පාඨමාලාව මූලීක වශයෙන් ම ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද්දකි. . ✅ මෙහි දී...
සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්ති කලාවෙන් ඔබ්බට යමින් නව තාක්ෂණය මුසුවු ඉංග්‍රීසි පන්තිය 🦋🦋 . 👉ශිෂ්‍යත්ව විභාගය නිසා අපේ පොඩ්ඩන්ට ඉංග්‍රීසි විෂය කොයි තරම් මග හැරුනද? . 👉ඒ කාල...
🛑 ඉරිදා දිනවල පස්වරු 3.30 - 5.00 . ✅ පාසල් පෙළපොත සහ ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. ✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි. *Grade 6* *Second Term Express Class!* ...
🛑 සඳුදා දිනවල පස්වරු 5.00 - 6.30 . ✅ පාසල් පෙළපොත සහ ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. ✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි.