සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්ති කලාවෙන් ඔබ්බට යමින් නව තාක්ෂණය මුසුවු ඉංග්‍රීසි පන්තිය 🦋🦋
.
👉ශිෂ්‍යත්ව විභාගය නිසා අපේ පොඩ්ඩන්ට ඉංග්‍රීසි විෂය කොයි තරම් මග හැරුනද?
.
👉ඒ කාලය තුළ ඉංග්‍රීසි විෂය අමතක වුණත් ජීවිතේට මගහැර ගන්න, අතහැර ගන්න පුළුවන් විෂයක් නෙවෙයි ඉංග්‍රීසි.
.
👉 නොමිලේ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයට හැමෝටම සම්බන්ධ වීය හැක.මෙහිදී online ඔස්සේ යොමු කරන ප්‍රශ්නාවලියට වේගයෙන් හා නිවැරදිව පිළිතුරු දෙන පුංචි ඔයාට වටිනා කියන Tab පරිගණකයක් දිනාගන්න පුළුවන්.තවත් එවැනිම දක්ෂයින් තිදෙනෙකුට ශිෂ්‍යත්ව දිනාගන්න අවස්ථාව උදාවේ.
🌟 ඉංග්‍රීසි භාෂාවේ මූලික සිද්ධාන්ත මුල සිට සරලව ආවරණය කෙරේ. 🌟
FAST ENGLISH – මාස 3ක විශේෂ පාඨමාලාව 📅 පන්ති ආරම්භය: සැප්තැම්බර් 5 (සෙනසුරාදා) 🕟 වේලාව- සවස 4.30 💻 පන්ති ක්‍රමය- Zoom Online ⏳ පාඨමාලා කාලය- මාස 3 🗓️ පන්ති කාලසටහන ...
හඳුන්වා දීම . ✅ මෙම පාඨමාලාව මූලීක වශයෙන් ම ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද්දකි. . ✅ මෙහි දී...
සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්ති කලාවෙන් ඔබ්බට යමින් නව තාක්ෂණය මුසුවු ඉංග්‍රීසි පන්තිය 🦋🦋 . 👉ශිෂ්‍යත්ව විභාගය නිසා අපේ පොඩ්ඩන්ට ඉංග්‍රීසි විෂය කොයි තරම් මග හැරුනද? . 👉ඒ කාල...
🛑 ඉරිදා දිනවල පස්වරු 3.30 - 5.00 . ✅ පාසල් පෙළපොත සහ ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. ✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි. *Grade 6* *Second Term Express Class!* ...
🛑 සඳුදා දිනවල පස්වරු 5.00 - 6.30 . ✅ පාසල් පෙළපොත සහ ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. ✅ මෙම පංතිය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි.