වර්ෂ අවසාන සම්මන්ත්‍රණ මාලාව - 2025

Price: Rs. 1,200.00

  • CategoryExam G5
  • Link View
  • Start Date4 Nov 2025
  • StatusAvailable

වර්ෂ අවසාන සම්මන්ත්‍රණ මාලාව - 2025

Course Description

සිංහල සම්මන්ත්‍රණය - (දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමා) 2025.11.21
ගණිත ගැටලු සම්මන්ත්‍රණය -(චන්ද්‍රිකා ප්‍රියංගනි ගුරුතුමිය) 2025.11.28
පරිසරය සම්මන්ත්‍රණය -(සමීර සුබසිංහ ගුරුතුමා) 2025.12.01

✅ අවසාන වාර පරීක්ෂණවලට ඉහළ ම ලකුණු ලබා ගැනීම, 2026 ශිෂ්‍යත්ව විභාගයට හොඳින් සූදානම් වීම, ශිෂ්‍යත්ව විභාගයට අත්දැකීම් එක් කර ගැනීම✅ සම්මන්ත්‍රණය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි. ✅ සම්මන්ත්‍රණයේ recoding ලබාදේ.

Content Details

ශිෂ්‍යත්ව විභාගයට සහ වාර විභාගයට පැමිණිය හැකි සිංහල ව්‍යාකරණ සහ නිර්මාණාත්මක වැකි, ගණිත ගැටලු සහ පරිසර පාඩම් ආවරණය කරනු ලැබේ.

Instructors Details
Related Courses

Courses You May Like