✅ අවුරුදු 11 සිට 15 දක්වා දරුවන් සඳහා සියලුම මූලික දැනුම සමඟ ඉංග්‍රීසි කතා කරවීමේ මූලික පුහුණුව සිදුකරයි.
✅ දරුවාට අපහසු ඕනෑම අවස්ථාවක ගුරුවරයා හා සම්බන්ධ වී අපහසු තැන් නිරවුල් කර ගැනීමේ හැකියාව ඇත.
Zoom තාක්ෂණය ඔස්සේ ගුරුවරයා හා සම්බන්ධව අධ්‍යාපනය ලැබිය හැක.