🤷♂️🤷♂️මේ පාසල් නිවාඩු කාලයේ ඔබේ දරුවාගේ හැකියාව හදුනා ගන්න මෙන්න
සුවිශේෂී අවස්ථාවක් !!!
" *කතා කලාව
කටුනායකට"*
👉 දෙසැම්බර් 14 උදෑසන 9.00 ට ඔබත් එන්න "කතා කලාව කටුනායකට"
වැඩසටහනට සහභාගි වන්න.
ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න
👉 නිවේදනය (පාසල්,මාධ්‍ය)
👉 හඬ පුහුණුව ( ක්‍රියාකාරකම් සහිතව)
👉 පෞරුෂත්ව වර්ධනය
(පාසල් දරුවන්ට වයස් භේදයකින් තොරව)
🗣️සබකෝලයකින් තොරව පිරිසක් ඉදිරියේ කතා කරන්න අපි ඉගෙන ගමු..