✅මූලික සිද්ධාන්ත කෙටි ක්‍රමය සහිතව.
✅පහසුවෙන් වේගයෙන් ගණිත ගැටලු විසඳීමට හුරු කිරීම.
දිවයිනේ කොතරම් ගණිත ගැටලු පන්ති පැවතියත් ඔබ සමනල දැනුම ගණද ගැටලු පංතිය තෝරාගත යුත්තේ ඇයි ?
✅ සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර ලිවීමේ කලාවෙන් ඔබ්බට යමින් digital paper එකකට පිළිතුරු සැපයීමට ඔබට අවස්ථාව හිමි වේ.
.
✅ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමෙන් අනතුරුව දරුවාට ම තමා පිළිබඳ ස්වයං ඇගයීමක් කළ හැකිවීම.
.
✅පුද්ගලිකව තමා වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ කුමන සිද්ධාන්ත කොටස ද යන්න පැහැදිලිව අවබෝධ වීම.
.
✅ඉහත දැක්වෙන link එක ඔස්සේ යමින් සමනල දැනුම E school App එක Downlode කරගනිමින්,
.
https://play.google.com/store/apps/details?id=com.samanala.eschool
.
🛑ඔබේ සියළු නිබන්ධන ප්‍රශ්න පත්‍ර සියල්ල ඇතුලින් ලබාගත හැකිය.
🛑අදාළ සියලුම රෙකෝඩින් වීඩියෝ සියල්ල ඇප් එක මගින් නැරඹිය හැකිය.